බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ. 06 July 2022
මනාලිය හෙලිකොප්ටරයෙන් අරන් ගිහින් ඇෆ්ගන් රජයට සම්බන්ධ, තලේබාන් සංවිධානයේ නායකයකුගේ මංගල උත්සවයක් පැවැත්වුණු අතර, මංගල උත්සවයෙන් පසු එම නායකයා මනාලිය රැගෙන සිය නිවස බලා ගොස් ඇත්තේ හමුදා හෙලිකොප්ටරයකිනි. 05 July 2022
ලුහාන්ස්ක් පළාත රුසියන් හමුදා ග්‍රහණයේ යුක්රේනයේ ලුහාන්ස් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාත සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව පවසයි. ලුහාන්ස්ක් පළාත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් රුසියනව් සෙබළුන්ට ස්තුති කළ බව ද වාර්තා වේ. 05 July 2022
ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි. 05 July 2022
පාප් ධුරයෙන් ඉවත් වීමේ අදහසක් නැහැ පාප් ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බවත්, තමන් පාප් ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පවසයි. 04 July 2022
පුටින්ගෙන් බයිඩන්ට සුබ පැතීමක් නැහැ ඇමෙරිකාව අද ජූලි 4 වැනිදා එරට නිදහස් දිනය සමරයි. ලෝකයේ සෙසු නායකයන් සියලු දෙනා නිදහස් දිනය නිමිත්තෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ට දුරකතන ඇමැතුම් ලබා දී සුබ පැතූ නමුත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා නැත. 04 July 2022
ඩෙන්මාර්ක වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ සිදුවුණු වෙඩි තැබීම, ත්‍රස්ත ප්‍රහාරයක් නොවේ යැයි පොලිසිය පවසයි. 04 July 2022
ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක් විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳහා අයිස් මත තැන්පත් කිරීම සම්මතයක් විය හැක. 04 July 2022
‘කොවිඞ්’ නීති තව තවත් ලිහිල් කෙරේ විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ ‘කොවාඞ්’ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට ඕස්ටේ්රලියානු රජය තීරණය කර තිබේ. 04 July 2022
‘නේටෝ’ වැනි යුද සන්ධානයක් ආසියාවේ චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්ධානය වැනි යුද සන්ධානයක් පිහිටුවීමට ඇමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව සාකච්ඡුා පවත්වමින් සිටී. 04 July 2022
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි. 04 July 2022
වසර 147 කට පසු ජපානය උණුසුම් වෙයි නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර 147 කට පසුවය. 03 July 2022
උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා තම රටට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බෝ කළේ අසල්වැසි දකුණු කොරියාව යැයි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් චෝදනා නගයි. 03 July 2022
ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැරිස් අගනුවර බලා ගිය අවස්ථාවේදීය. 03 July 2022
’චාබා’ සුළි කුණාටුව චීනයට කාලගුණ විද්‍යාඥයන් විසින් ’චාබා’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි. 03 July 2022
ලිබියානු පාර්ලිමේන්තුවට ගිනි තබති ලිබියාවේ ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරී විරෝධතාකරුවෝ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ. 02 July 2022
යුක්රේන සුප් කලාව ලෝ උරුමයක් යුක්රේනයේ බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුක්රේන සංස්කෘතියට පමණක් නොව මුළු ලොවටම ඉතා වැදගත් බව පෙන්වා දෙමින්, අභාවයට යමින් පවතින බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව රැක ගැනීමේ ද අරමුණින් එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ‘යුනෙස්කෝ’ හෙවත් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සිය තීරණය කර තිබේ. 02 July 2022
ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක් දිනෙන් දින උග්රවන පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස, එක් වරක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් සදහා තහංචි පැනවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 02 July 2022
චීන ජනපති හොංකොං යයි හොංකොං නුවර සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂි ජින්පින් ඊයේ (30) හොංකොං නුවරට පැමිණියේය. 01 July 2022
තලෙයිබාන් උත්තරීතර නායකයා එළියට ඇවිත් සැගවී ජීවත් වන තලේබාන් උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්ඩාසා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සමුළුවකට සහභාගී විය. 01 July 2022
ළැව් ගිනි තර්ජන: මාචුපීචු අනතුරේ ලොව නූතන පුදුම 7 ට ද අයත් වන පේරූ රාජ්‍යයේ, මාචු පීචු නමින් හැඳින්වෙන පුරාණ ඉන්කා නගරයේ නටබුන්, ළැව් ගින්නක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් හටගෙන තිබේ. 01 July 2022
පළමු කළු ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඇමෙරිකාවේ 116 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් දිවුරුම් දුන්නාය. කෙටන්ජි බ්‍රවුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු කළු ජාතික විනිසුරුවරිය වීම විශේෂත්වයකි. 01 July 2022
යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක හමුදා ආධාර පැකේජයක් ලබා දෙන බව පැවැසුවේය. 01 July 2022
පිලිපීනයේ මාධ්‍ය නිදහස අහිමි වෙයි පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතා ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) හෙවත් බොංග්බොංග් දිවුරුම් දෙද්දී, පිලිපීනයේ ප්‍රධානතම ගවේෂණාත්මක මාධ්‍ය වෙබ් අඩවියක් නවත්වා දැමීමට බලධාරීහු පියවර ගත්හ. 01 July 2022
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඊයේ (30) සියයට දෙකකට ආසන්න අගයකින් ඉහළ ගියේ ය. 01 July 2022
මෙක්සිකෝ පුරපතිට කිඹුල් මනාලියක් මෙක්සිකෝවේ පිටිසරබද කුඩා ගම්මානයක, නගරාධිපතිවරයකු කිඹුලකු සමඟ චාරිත්‍රාණුකූල ආකාරයේ විවාහයක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 July 2022
රුසියාව සමඟ ආරවුලක් ඇතිවේවි හිතුවේ නෑ නැගෙනහිර යුරෝපයේ යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් හේතු වූයේ කෙදිනක හෝ රුසියාව සමග ආරවුලක් හට ගනීවි යැයි බලාපොරොත්තුවක් තිබූ නිසා බව නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ප්‍රකාශ කළේය. 30 June 2022
ස්වීඩනය-ෆින්ලන්තය නේටෝවට එක්වුණාට කමක් නෑ ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමජිකයන් වීම රුසියාවට ප්‍රශ්නයක් නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 30 June 2022
’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවිනි. 30 June 2022
සූර්ය බලැති මෝටර් රථයක් හදලා ජම්මු සහ කාශ්මීරයේ, ශ්‍රී නගර් හි ගණිත ගුරුවරයකු සූර්ය බලයෙන් ධාවනය කළ හැකි විදුලි මෝටර් රථයක් නිර්මාණය කර ඇත. 30 June 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026