
රුසියන් හමුදාව තවත් ශක්තිමත් කරමින්, කඩිනමින් හමුදාවට නව සාමාජිකයන් බඳවා ගන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අණ දී තිබේ.
රුසියන් හමුදාව නිවේදනය කර ඇත්තේ නව සාමාජිකයන් ලක්ෂ 3 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවය. රුසියන් හමුදාව මේ අයුරින් එරට හමුදාව ශක්තිමත් කර ගැනීම සිදුවන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යැයි ද පැවැසෙයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික තර්ජන එල්ල වන්නේ නම්, එවැනි තර්ජනවලට මුහුණ දීමට ශක්තිමත් හමුදාවක් සිටිය යුතු බවත්, ඒ ගැන සිතා හමුදා සහ ආරක්ෂක මණ්ඩල නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙසේ හමුදා සාමාජිකයන් බඳවා ගන්නා බව ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි බියක් හටගෙන ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2225
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදාවට නව සාමාජිකයන් බඳවා ගන්න - පුටින් අණ දෙයි