ප්‍රබල භූමි කම්පාවකින් මෙක්සිකෝව කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මෙක්සිකෝ සිටී අගනුවරට ද දැනෙන්න විය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් බව ද පැවැසෙයි. මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් එම ගණන තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවට භූමි කම්පාවක්