IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අල්ලා ගත් ප්‍රදේශවල ජනමත විමසුමක්

රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවතෙන කර්සන් පළාත, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ඩොන්බාස් ජනරජවල සහ රුසියාවේ හමුදා පාලනය යටතේ පවතින සැපරොෂ් පළාතේ කොටස් රුසියාවට එකතු වීම සඳහා ජනමත විචාරණයක් අද (23) ආරම්භ කළේය.

පුරා දින 5 ක් මෙම ජනමත විචාරණය පැවැත්වෙන අතර එහිදී රුසියානු භූමියක් ලෙස එකතු වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට එම ප්‍රදේශ වල ජනතාවට අවස්ථාව ලැබෙන බව පැවසෙයි.

ලබන අඟහරුවාදා දින අවසන් වන ජනමත විචාරණයේ මූලික වටයේ ප්‍රථිපල බදාදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ඩොන්බාස් ජනරජ 2014 වසරේදී යුක්රේනයෙන් වෙන් වූ අතර ඉකුත් පෙබරවාරි මාසයේ රුසියාව, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගත්තේය.

(බීබීසී)



අදහස් (0)

අල්ලා ගත් ප්‍රදේශවල ජනමත විමසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 474 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site