
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, එම සැසියට සහභාගී වන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ හමුවක් පැවැත්විණි.
එම හමුවේ අරමුණ වූයේ තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතරේ නිර්මාණය වී ඇති අර්බුදයයි. එම අර්බුදයට ආරම්භ වූයේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි චීනයේ විරෝධය නොතකා තායිවානයේ සංචාරය කිරීමත් සමඟය.
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා තායිවානයට පැමිණ තායිවාන පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කළාය. එහිදී ඇය අවධාරණය කළේ ඇමෙරිකාවේ පූර්ණ සහාය තායිවානයට හිමිවන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd