අවසන් අපේක්ෂකයන් දෙදෙනා රිෂී සුනාක්-ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් පැවැත්වෙන සටනේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා බවට පත් වීමට, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ ඇමැති) ලිස් ට්‍රස් සමත් වූහ. 21 July 2022
ඉන්දීය ජනපති තෝරා ගැනීම අද ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) සිදුවෙයි. ඡන්ද ගණන් කිරීම ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 11 ට ආරම්භ කිරීමට නියමිත අතර, ජයග්‍රාහකයා නම් කිරීම සවස 4 වන විට සිදුවනු ඇත. 21 July 2022
’මර්බර්ග්’ වයිරසය ගැන විමසිල්ලෙන් ’මර්බර්ග්’ වයිරස ව්‍යාප්තිය ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත්, දෛනිකව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආසාදිතයන් පිළිබඳ දැනුවත් කරන බවත් ඝානා සෞඛ්‍ය අංශ පවසයි. 20 July 2022
යුරෝපයේ ’කොවිඩ්’ ව්‍යාප්තිය දරුණුයි යුරෝපා රටවල ’කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, රෝහල් ද ආසාදිතයන්ගෙන් පිරී යමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය. 20 July 2022
ඉල්ලා අස්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය තවමත් වෙනස් කර නැතැයි ඉතාලි සෙනෙට් මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී පවසා තිබේ. 20 July 2022
ළැව් ගින්නට සත්තු බිලියන 3 ක් මැරිලා 2019-2020 අතර කාලයේ ඕස්ට්‍රේලියාව කැලැඹූ මහා ළැව් ගිනිවලින් මියගිය වන සතුන් ගණන බිලියන 3 කට වඩා වැඩි යැයි ඕස්ට්‍රේලියා රජය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. 19 July 2022
ඇෆ්ගන් කතුන්ට රැකියා කරන්න බෑ ඇෆ්ගන් කාන්තාවන්ගේ රැකියා අවස්ථා අහිමි කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. තලේබාන් පාලකයන් ඇෆ්ගන් රාජ්‍ය සේවිකාවන්ට දන්වා ඇත්තේ, ඔවුන් වෙනුවට රැකියාව කළ හැකි ඔවුන්ගේ පවුලේ පිරිමි සාමාජිකයකු එම රැකියාව සඳහා යොමු කරන ලෙස යැයි බි්රතාන්යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි. 19 July 2022
උතුරු කොරියාවේ කොරෝනා අවසන් උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් අදියරට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ‘කොවිඩ් 19’ වයිරස වසංගතයේ ආරම්භය චීනයයි. චීනයෙන් ආරම්භ වුණු වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී චීනයේ අසල්වැසියකු වන උතුරු කොරියාව චීනය සමඟ සියලු සබඳතා නැවැත්වීය. 19 July 2022
හිටපු අගමැති ඉම්රාන් මහ මැතිවරණයක් ඉල්ලයි පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමඟ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ධුරයෙන් පෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. 19 July 2022
රිෂී සුනාක්ට අගමැති ධුරය හිමිවන ලකුණු පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 July 2022
ඉම්රාන්ගේ පක්ෂයට අතුරු මැතිවරණ ජයක් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ’තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ජයග්‍රහණය කළේය. 18 July 2022
ඇමෙරිකාවේ යළිත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි වැදී තුවාල ලැබූ ගණන ද තුනකි. 18 July 2022
ඉන්දීය ජනාධිපතිවරණය අද ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. 18 July 2022
ඉන්දීය ජනාධිපතිවරණය හෙට ඉන්දියාවේ 16 වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසුම හෙට (18) පැවැත්වෙයි. 17 July 2022
සුඩාන කල්ලි දෙකක් අතර ගැටුමක් සුඩානයේ බ්ලූ නයිල් පළාතේ ආයුධ සන්නද්ධ කල්ලි දෙක්ක අතරේ හටගත් ගැටුමකින් 33 ක් මියගිය බවත් තුවාල ලැබූ ගණන 108 ක් බවත් පැවැසෙයි. 17 July 2022
ප්‍රංශයේ ස්පාඤ්ඤයේ ළැව් ගිනි දරුණුයි යුරෝපයට බලපෑ දැඩි වියළි කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේත් ප්‍රංශයේත් හටගත් ළැව් ගිනි ප්රචණ්ඩව පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 July 2022
ට්‍රම්ප්ගේ බිරිය මියගියේ තරප්පු පෙළෙන් වැටිලා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා මියගියේ, තරප්පු පෙළකින් ඇද වැටී ලැබූ තුවාල හේතුවෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 17 July 2022
චීනයේ ඉස්ලාම් දහම චීන වෙන්න ඕනෑ සමාජවාදී ක්‍රමයට ගැලපෙන ආකාරයට, චීනයේ ඉස්ලාම් දහම සකස් විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් එරට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 17 July 2022
ජනතා සේවයේදී හිනාව ඕනෑ: නැතිනම් දඩ සිනහමුසුව ජනතා සේවය නොකරන රාජ්‍ය සේවකයන්ගෙන් දඩ අය කර ගන්නා බව, පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පවසා තිබේ. 15 July 2022
වඳුරු උණ ඉන්දියාවට ඉන්දියාවෙන් පළමු වරට වඳුරු උණ (වඳුරු පැපොල) ආසාදිතයකු හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වඳුරු උණ ආසාදිතයා වාර්තා වී ඇත්තේ කේරළයෙනි. 15 July 2022
ට්‍රම්ප්ගේ පළමු බිරිඳ අභාවප්‍රාප්ත වෙයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ ට්‍රම්ප්ගේ වැඩිමල් දරු තිදෙනාගේ මව ද වන ඉවානා ට්‍රම්ප් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. මියයනවිට ඉවානා ට්‍රම්ප් 73 හැවිරිදි වියෙහි පසුවූවාය. 15 July 2022
ඉතාලි අගමැතිගේ ඉල්ලා අස්වීම පිළිගෙන නැහැ ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්රාගි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලා යොමු කර ඇති නමුත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බාරගෙන නැතැයි වාර්තා වේ. 15 July 2022
පැනමා වැසියෝ වීදි බසිති ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමග පැනමා රජයට එරෙහිව විරෝධතා උත්සන්න වෙමින් පවතී. 15 July 2022
රාජ්‍ය පෙරළන්න කුමන්ත්‍රණ නිර්මාණය කරලා විවිධ රටවල රාජ්‍ය පෙරැළි සදහා ඇමෙරිකාව කළ කුමන්ත්රණවලට තමන් ද තම දායකත්වය ලබා දුන් බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් පවසා තිබේ. 14 July 2022
බිෂොප්වරුන් නම් කිරීමේ කමිටුවට කාන්තාවන් ලොව බිෂොප්වරුන් නම් කිරීමේ කමිටුවට, කාන්තාවන් තිදෙනකු ඇතුළත් කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පියවර ගෙන ඇතැයි වතිකානය කියයි. 14 July 2022
උතුරු කොරියාව සමඟ හිතවත්කම් අවසන් උතුරු කොරියාව සමඟ පැවැති සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට තීරණය කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 14 July 2022
පාකිස්තානයට IMF ණය ලැබෙනවා තාවකාලිකව නවතා දැමුණු, පාකිස්තානයට ණය ලබා දීමේ වැඩසටහන, යළි ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජයට දැනුම් දී ඇත. 14 July 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026