
පාකිස්තානයේ කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ‘ද ඩිප්ලෝමැට්’ වෙඩ් අඩවිය පවසයි. මෙම ඝාතනය පාකිස්තාන බෙදුම්වාදීන් විසින් කරනු ලැබූවක් යැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි.
පාකිස්තානයේ චීන ජාතිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය කාලය පුරා ප්‍රහාර එල්ල විය. කරච්චි දන්ත වෛද්‍ය චීන ජාතිකයා ඝාතනය කර ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ඔහුගේ සායනයට පැමිණි තැනැත්තකු බව පොලිසිය කියයි.
වෛද්‍යවරයාට වෙඩි තැබූ අවස්ථාවේදී සායනයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු ද වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබූ පොලිසිය කියයි. වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාකිස්තානයේ චීන විරෝධී බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක සාමාජිකයකු බව ද පොලිසිය සැක කරයි.
‘ද ඩිප්ලෝමැට්’
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයෙක් මරා දැමේ