
තම තරුණ පුතුන් තිදෙනා යුක්රේන සටන් බිමට යැවීමට තීරණය කළේ යැයි චෙච්නියානු බෙදුම්වාදී නායක රම්සාන් කඩ්රෝව් පවසයි. රම්සාන් කඩ්රෝව් යනු රුසියාවට හිතවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේදී රම්සාන් කඩ්රෝව් ද ඔහුගේ පෞද්ගලික හමුදාව සමඟ යුක්රේන හමුදා සමඟ සටනට ගියේය.
චෙච්නියානු නායක රම්සාන් කඩ්රෝව්ගේ පුතුන් තිදෙනා වන්නේ 16 හැවිරිදි අක්මාත්, 15 හැවිරිදි එලී සහ 14 හැවිරිදි ඇඩම්ය. මොවුන් තිදෙනාට ගිනි අවි පුහුණුවක් ලබා දී ඇති බවත්, පෙරමුණ සටන් බිමට ඔවුන් යොමු කරන බවත් රම්සාන් කඩ්රෝව් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජතුමාත් පුතා නාවික හමුදාවට යැවුවා නේද
පිස්සෙක්... ලක්ෂ ගාණක් මිනිස්සු මැරුවා...!