
පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ එරට වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, පාකිස්තානයේ ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා ඉහවහා ගොස් ඇති බැවිනි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමට අනුව ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වන්නේ පාකිස්තානයේ බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්කාවා යන ප්‍රාන්තවලිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය දැන් චීනයත් සමග අත්වැල් බැඳගෙන ඇමෙරිකාවට පස්ස පෙන්වමින් හොඳින් ජීවත් වෙනවා...!