
ලතින් ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කොලොම්බියාවේ බොගෝටා අගනුවරට පැමිණියේය.
ඒ, එරට නව වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පේට්‍රෝ හමුවී ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. කොලොම්බියා සංචාරයෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා චිලී රාජ්‍යයේත්, ඉන්පසු පේරු රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd