
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 70 වැනි උපන් දිනය සැමරුවේය. රුසියන් ජනාධිපතිවරයා සිය 70 වැනි උපන් දිනය සමරන්නේ රුසියන් යුක්රේන යුද්ධය පැවැත්වෙද්දීය.
යුක්රේනය ආක්‍රමණය කිරීම සිදුවූයේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදිය. යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය පුටින්ට ලොකු අභියෝගයක් වී අවසන් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1962 වසරේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසු සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර දේශපාලන අර්බුදයක් සහ යුද උණුසුමක් නිර්මාණය වූයේ ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණයත් සමගය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ පාලකයෙක්...!