
මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය.
ඒ ඇය ඇගේපෞද්ගලික අත්දැකීම් ද ඇසුරින්, ඉතා සරලව, ජීවිතය, පංති භේදය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබද ලියූ නිර්මාණ ඇගයීමට ලක් කරමිනි.
82 හැවිරිදි ඈනී ඉරැනෝව් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ නොබෙල් සාහිත්‍ය තෑග්ග තමන්ට හිමිවීම තමන් ලැබූ ගෞරවයක් බවය.
ඈනී ඉරැනෝව් රචනා කළ පොත් 20 කට වැඩිය. ඒවායින් වැඩි ගණනක් ප්‍රංශ පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් වී තිබේ.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd