
ඉන්දියාව අඟහරු ගවේෂණයට යැවූ පළමු රොබෝ යානයේ මෙහෙයුම් කටයුතු අවසන් වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය පවසයි. යානයේ මෙහෙයුම් අවසන් වූයේ එහි ආයු කාලය අවසන් වී අක්‍රිය වීමෙන් පසුවය.
‘මංගල්‍යාන්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය ඉන්දියාව විසින් අඟහරු බලා පිටත් කර හැරියේ 2013 වසරේදීය. රොබෝ යානය 2014 සැප්තැම්බර් 24 වැනිදා අඟහරු කක්ෂයට ඇතුළු විය.
යානය, අඟහරු කක්ෂයේ රැඳවීම ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය. අඟහරු කක්ෂයේ රැඳී සිටිමින් අඟහරු වායුගෝලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ‘මංගල්‍යාන්’ සමත් විය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඟහරු ගිය ඉන්දීය යානයේ මෙහෙයුම් අවසන්