
ඇමෙරිකාවට කඩා වැදුණු ‘ඉවන්’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 62 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
තද සුළං සහ මහ වැසි සමඟ ‘ඉයන්’ සුළි කුණාටුව ඇමෙරිකාවට ඇතුළු වූයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහාය. ඒ, පැයට කිලෝ මීටර් 249 ක වේගයකිනි.
ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ, දශක ගණනාවකට පසු ඇමෙරිකාවට කඩා වැදුණු ප්‍රබලතම සුළි කුණාටුව මෙය බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd