
මෙම වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ‘කොන්ටම් තාක්ෂණය’ සම්බන්ධයෙන් නව සොයා ගැනීම් රැසකට දායක වුණු ඇමෙරිකන්, ප්‍රංශ සහ ඔස්ටි්‍රයානු විද්‍යාඥයන් තිදෙනකුට හිමිවිය.
ඇලෙයින් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලවුසර් සහ ඇන්ටොන් සෙලින්ගර් යනු එම විද්‍යාඥයන් තිදෙනාය. මෙම විද්‍යාඥයන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ‘කොන්ටම් තාක්ෂණය’ සම්බන්ධයෙන් කළ සොයා ගැනීම් මෙවර ඇගයීමට ලක් කරන බව නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd