
2022 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී ඇත. ඒ අනුව, පළමුවෙන් ත්‍යාග ප්‍රදානය සිදුවූයේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි.
ඒ අනුව, 2022 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ස්වීඩන විද්‍යාඥ ස්වන්තේ පාබෝට හිමිවිය.
මානව පරිණාමය පිළිබඳව සහ මානව ජාන සම්බන්ධව කළ සොයා ගැනීම් ඇගැයීමට ලක් කරමින්, ස්වන්තේ පාබෝට
මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවනු ඇතැයි නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ.
ස්වන්තේ පාබෝට නොබෙල් පදක්කමට අමතඑව ලැබෙන තෑගි මුදල ස්වීඩන ක්‍රවුන් මිලියන 10 කි. (ඇමෙරිකන් ඩොලර් 900,357 කි)
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, දොස්තර කෙනෙකුට වෛද්‍ය විද්‍යාව සඳහා ඔය දෙන නොබෙල් ත්‍යාගය, කෘෂිකර්මාන්තය සඳහා දුන්නා නම් ඒක අනිවාර්යයෙන්ම ලංකාවේ දොස්තර කෙනෙකුට හිමිවිය යුතුව තිබුනා. ඔය මොන සම්මාන ගත්තත්, පිටරටවල වෛද්‍යවරුන්ට අපේ දොස්තරලට වගේ කෘෂිකර්මාන්තය ගැන හෝ චීන අසුචි කාබනික පොහොර ගැන කිසිම දැනීමක් නැහැ