ඝාතකයා එල්ලා මරා දැමේ වසර 14 කට පෙර, පුද්ගලයන් අට දෙනකු ඝාතනය කළ ජපන් ජාතික 39 හැවිරිදි ටොමොහීරෝ කේටෝගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණි. 26 July 2022
නේපාලයට භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් මධ්‍යම නේපාලය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ උදෑසන 6.07 ට පමණි. 26 July 2022
කොවිඩ් හැදුණු බයිඩන්ට සුවයි ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ තමන් පූර්ණ සුවය ලබා සිටින බවත්, ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණ සියල්ල පහව ගොස් ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 26 July 2022
චීන නගරවල උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළට චීන නගර 70 ක උෂ්ණත්වය අනතුරුදායක අන්දමින් ඉහළ යමින් පවතී. චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ එරට නගර 70 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසු කර ඇති බවත්, දිනෙන් දින එය ඉහළ යමින් පවතින බවත්ය. 26 July 2022
පැතිරෙන්නේ වෙනස් වුණු වඳුරු උණ වයිරසයක් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින්, රටවල් 70 කට පැතිරුණු ‘වඳුරු උණ’ වයිරසය වෙනස්කම් ගණනාවකට ලක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්යක්ෂ ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පවසයි. 26 July 2022
රාහුල් ගාන්ධි අත්අඩංගුවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව විරෝධතාවකට එක්වුණු කොංග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 26 July 2022
ජපානයෙත් වඳුරු උණ ජපානයෙන් ද පළමු වරට වඳුරු උණ ආසාදිතයකු වාර්තා වෙයි. මෙම ආසාදිතයා වාර්තා වන්නේ ටෝකියෝ අගනුවරින් බව සෞඛ්‍ය බලධාරීහු පවසති. 25 July 2022
ලොස් ඇන්ජලීස් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර උද්‍යානයක දෙපිරිසක් අතර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 5 කි. 25 July 2022
වඳුරු උණට වසූරිය එන්නත වඳුරු උණ වයිරස ආසාදනය වීම වැළැක්වීමට වසූරි වයිරසය අඩපණ කිරීම සඳහා ලබා දුන් ඉම්වැනෙක්ස් Imvanex නමැති ප්‍රතිශක්තිකරණ එන්නත වැඩි දියුණු කිරීම සඳහා යුරෝපා කොමිසමේ අවසරය හිමිවී තිබේ. 25 July 2022
වඳුරු උණ පාලනය කළ හැකියි ‘කොවිඩ් 19’ වයිරසය මෙන් නොව, ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) හෙවත් මන්කිපොක්ස් වයිරසය පාලනය කිරීමත්, සහමුලින් තුරන් කර දැමීමත් පහසු බව ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 25 July 2022
ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද (25) උදෑසන දිවුරුම් දුන්නාය. හමුදා උත්තමාචාර මැද, මුර්මුගේ දිවුරුම්දීම සිදුවූයේ උදෑසන 10.15 ට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනා ඉදිරියේය. 25 July 2022
චීන ජනපති ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අරන් චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු එරට දේශපාලන නායකයන් සියලු දෙනා ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන ඇති බවත්, චීන වැසියන් ද ’කොවිඩ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත යුතු බවත් චීන සෞඛ්‍ය අමත්‍යංශය පවසා තිබේ. 24 July 2022
ෆ්‍රැන්සිස් පාප්තුමා කැනඩාවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අද (24) කැනඩා සංචාරයක් අරඹයි. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ කැනඩා රජය කටයුතු කරනු ඇතැයි පැවැසෙයි. 24 July 2022
තායිලන්ත අගමැති විශ්වාසභංගයෙන් බේරෙයි තායිලන්ත විපක්ෂ දේශපාලන කණ්ඩායම්, එරට අග්‍රාමාත්‍ය ප්‍රයාත් චන් ඕචා ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගය පහසුවෙන් පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා සමත් විය. 24 July 2022
වඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක් ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් ’වදුරු පැපොල’ වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. 24 July 2022
බයිඩන්ගේ රෝගී තත්ත්වයේ යම් වර්ධනයක් ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ, ධවල මන්දිරයේ හුදෙකලා වී සිටින ඇමෙරිකන් ජනාධිපති ජෙඩා් බයිඩන්ගේ රෝගී තත්ත්වයේ ’යම් වර්ධනයක්’ පෙන්නුම් කරන බව ධවල මන්දිර වෛද්‍යවරු පවසති. 23 July 2022
රජය විවේචනය කළොත් වැඩ වරදී රාජ්‍ය සේවකයන්ට හෝ වෙන කිසිදු ඇෆ්ගන් වැසියකුට රජය විවේචනය කළ නොහැකි බවත්, එසේ රජය විවේචනය කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඇෆ්ගන් තලේබාන් පාලකයෝ පවසති. 23 July 2022
ආසාදිත ජෝ බයිඩන් යහතින් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ නිරෝධායනය වෙමින් සිය රාජකාරි කටයුතු සිදු කරන බව වාර්තා වේ. 22 July 2022
නවසීලන්තයේ කොරෝනා දරුණුයි නවසීලන්තයේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, නවසීලන්ත වැසියන් වාර්තාගත අනුපාතයකින් ‘කොවිඩ් 19’ වයිරසයට බිලි වන බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 22 July 2022
ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියෙක් හමුවෙලා දශකයකට පසු ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියකු වාර්තා වෙයි. මෙම පෝලියෝ රෝගියා වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයෙන් බව ජනපද සෞඛ්‍ය බලධාරීහු පවසති. 22 July 2022
ඇමෙරිකා ජනපතිට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 21 July 2022
ඉන්දීය ජනාධිපති ධුරය ද්‍රෞපදී මුර්මු ට ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත් වූවාය. 21 July 2022
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඩ්‍රාගී මෙසේ තීරණය කළේ ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටුවූ සන්ධාන රජය බිඳ වැටුණු නිසාය. 21 July 2022
මට පිළිකාවක්: බයිඩන් කියයි තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. 21 July 2022
ඉවානා ට්‍රම්ප්ගේ අවසන් කටයුතු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප්ගේ අවසන් කටයුතු නිව්යෝක් නුවර මැන්හැටන් හි පැවැත්විණි. 21 July 2022
ඉන්දීය ගිලන් රථයක් අනතුරේ අසාධ්‍ය රෝගියකු රැගෙන අධික වේගයෙන් රෝහල බලා ධාවනය වෙමින් තිබූ ඉන්දීය ගිලන් රථයක් බිහිසුණු ලෙස අනතුරට ලක් වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. 21 July 2022
මයික්‍රොසොෆ්ට් ටීම්ස් මෘදුකාංගයේ බිඳ වැටීමක් මයික්‍රොසොෆ්ට් ටීම්ස් මෘදුකාංගයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බිඳ වැටීමට හේතුව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 21 July 2022
යුක්රේන ජනපති ආර්යාව ඇමෙරිකාවේ යුක්රේන ජනපති ආර්යා ඔලීනා සෙලෙන්ස්කා ඇමෙරිකාවේ සංචාරයක නියැළෙයි. රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනය මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව දැනුවත් කිරීම ඇගේ මෙම සංචරයේ අරමුණ බව පැවැසෙයි. 21 July 2022
ඉතාලි අගමැති මාරියෝ විශ්වාසභංගය ජයගනී ඉතාලි පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය පරාජය කිරීමට අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සමත් වුවත්, අග්‍රාමාත්‍යවරයාට සිය සන්ධාන රජය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. 21 July 2022
යුරෝපයේ දහස් ගණනක් මැරිලා යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින 10 ඇතුළත යුරෝපා රටවල දහස් ගණනක් දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත. 21 July 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026