
රුසියන් යුක්රේන අර්බුදසය හමුවේ, බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ජර්මනියට, ප්‍රංශයෙන් ගෑස් සැපයීම මේ වනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි.
ප්‍රංශයෙන්, ජර්මනියට ගෑස් සැපයීමක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි.
ජඒමනිය ගෑස් ආනයනය කළේ රුසියාවෙනි.
කෙසේ නමුත් රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් ගෑසම් මිලදී ගැනීම නැවැත්වීමට ජර්මනිය තීරණය කළේය.
රුසියාව ද ජර්මනියට ගෑස් සැපැයීම නැවැත්වීමට තීරණය කළේය.
අවසානයේ දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට දෙකක අඩු ප්‍රමාණයක් ප්‍රංශයෙන් ලබා ගැනීමට ජර්මන් රජය තීරනය කළේය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයෙන් විතරක් නොවෙයි. තොටලඟ පාලම යට තියන ගෑස් හරි එයාලා මිලට ගන්නවා. ජර්මනිය කියන්නේ අධි ශීත රටක්.