
‘කොවිඩ් 19’ තහංචි හේතුවෙන් වසර දෙකහමාරක් තිස්සේ වසා දැමුණු දේශසීමා සංචාරකයන් සඳහා විවෘත කිරීමට ජපාන රජය පියවර ගත්තේය.
ඒ අනුව, පළමු සංචාරකයන් ලෙස ජපානයට පැමිණියේ ඊශ්‍රායල, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් යැයි ජපාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඔවුන් වෙනුවෙන් ටෝකියෝ ගුවන්තොටුපොළේ විශේෂ පිළිගැනීමක් ද සංවිධානය කර තිබුණු බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානය යළිත් වරක් සංචාරකයන්ට ඇරේ