
ලබන වසරේ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මැලේසියානු මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැරීමට මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පියවර ගත්තේය.
මැලේසියාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙයි. ඒ, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙනි. ඊට අමතරව, මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් ප්‍රමුඛ රජය ජනතා අප්‍රසාදයට පත් වී සිටී.
මහ මැතිවරණයට ඉදිරිපත් වී, ජනතා ප්‍රසාදය දිනා ගනිමින්, ජනතා හිතවාදී, ජනතාවට විශ්වාස කළ හැකි ආකාරයේ නව රජයක් පිහිටුවීමට තම අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් වැඩි දුරටත් පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd