
මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑසම් හේතුවෙන් ලොව සත්ව ගහණය ශීඝ්‍ර ලෙස අඩු වී යෑමට පටන් ගෙන ඇතැයි ලෝක වන සත්ව අරමුදල අනතුරු අඟවයි.
වසර 48 ක් තුළ සියයට 69 කින් මෙම සත්ව ගහණය අඩු වී ඇති බව සත්ව විද්‍යාඥයන් උපුටා දක්වමින් ලෝක වන සත්ව අරමුදල නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.
දැනට සත්ව විශේෂ මිලියනයකට අධික ප්‍රමාණයක් වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා ඇති අතර, එයින් ක්ෂීරපායින්, උරගයින්, උභයජීවීන් සහ මත්ස්‍යයින් සියයට 1ත් 2.5 ත් අතර ප්‍රමාණයක් වඳ වී ගොස් අවමසන් බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විදිහකින් හරි හැම ජීවියෙකුගේම වර්ධනය යම්තාක් දුරකට අඩු විය යුතුයි. නැතිනම් සමබරතාවය නැතිව සතුන්ටයි, මනුෂ්‍යයින්ටයි යන්න වෙන්නේ ලෝකය නැමැති වාහනයේ පාපුවරුවේ එල්ලිලයි.
අමතක කරන්න එපා. මිනිස්සුත් සත්ව කොට්ඨාශයක් තමයි. එක සත්ව වර්ගයක් නැතිවෙද්දී අනික් සත්තු බෝ වෙනවා. ළඟදිම වැඩිපුර බෝවෙලා ඉන්න සත්තු වඳකරන්න තෙල් ගහයි. බය වෙන්න එපා..