වයඹදිග අයර්ලන්තයේ, ඩොනෙගාල් ප්‍රාන්තයේ, ඉන්ධන පිරවුම්හලක සිදුවුණු පිපිරීමකින් හත් දෙනෙක් තුවාල ලැබූහ.
පිපිරීමට හසුවීමෙන් තුවාල ලැබූ තවත් 8 දෙනකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. පුපුරා ගියේ ක්‍රීස්ලාෆ් නමැති කුඩා නගරයේ පිරවුම්හල යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පිපිරුමෙන් ඉන්ධන පිරවුම්හල මුළුමනින්ම විනාශ වී ගිය අතර, අවට ගොඩනැගිලි සහ නිවාසවලට ද හානි සිදුවිය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10 ක් මැරිලා
අයියෝ, අනුරගේ මන්දිරයටත් ඩැමේජ්ද දන්නෑ