ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, මධ්‍යම වෙනිසියුලාවේ හටගත් නායයෑමකින් පුද්ගලයෝ විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 80 ක් පමණ අතුරුදන් බව ද පැවැසෙයි.
නායයෑම හටගත්තේ මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගැලීමට පටන් ගත් අවස්ථාවේදීය. නායයෑමට හසුවූයේ ලාස් ටෙජරියාස් නගරයයි.
“නිවාස සහ ගොඩනැගිලි බොහොමයක් පස් සහ මඩ තට්ටුවලින් යටවෙලා. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ලහිලහියේ සිදුවෙනවා. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.” යැයි වෙනිසියුලා නියෝජ්‍ය ජනාධිපති ඩෙල්සි රොඩ්රීගස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වෙනිසියුලාවේ නායයෑමක්: 22 ක් මරුට