විද්‍යා නොබෙල් ත්‍යාගය නිවේදනය කෙරුණි. එසේ කළේ, ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමියයි. ඒ අනුව මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනා අතරේ බෙදී ගියේය.

ඔවුන් තිදෙනා වන්නේ බෙන් බර්නැක්, ඩග්ලස් ඩයමන්ඩ් සහ පිලිප් එච්.ඩිග්බිග් යන දෙදෙනාය. මොවුන් තිදෙනා අතරේ මෙවර නොබෙල් ත්‍යාගය සමව බෙදී ගියේ බැංකු සම්බන්ධයෙන් කළ පර්යේෂණ සහ ආර්ථික අර්බුද සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ ඇගැයීමට ලක් කරමිණි.

ත්‍යාග මුදල ලෙස ස්වීඩිෂ් ක්‍රෝනා මිලියන 10 ක් බෙන් බර්නැක්, ඩග්ලස් ඩයමන්ඩ් සහ පිලිප් එච්.ඩිග්බිග් අතරේ සමව බෙදී යනු ඇත.

(බීබීසී)