
දකුණුදිග යුක්රේයේ සැපෝරිස්සියා නගරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටින බව යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන හමුදා පවසන ආකාරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාර ගණන 17 කි. මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ නගර මධ්‍යයටය. සැපෝරිස්සියා නගරයෙන් වැඩි කොටසක් මේ වනවිට ඇත්තේ රුසියන් හමුදා සතුවය. යුක්රේන හමුදා නගරය යළි මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd