
යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ හටගත් රුසියන් යුක්රේන යුද්ධයෙන් පසු, කීව් අගනුවර දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලමේ ප්‍රතිපල
ලොකු තැන බළල්ලු ලවා කොස් ඇට බාවනවා. අනේ මේ යුක්රේනය නිකන් ටින්කිරි කනවා.