
‘ෆියෝනා’ සුළි කුණාටුවෙන් බැට කෑ, පුවර්ටෝ රීකෝ දූපත් වැසියන්ට ආධාර වශයෙන් ඩොලර් මිලියන 60 ක් මුදලක් ලබාදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
පුවර්ටෝ රීකෝ යනු ඇමෙරිකාවට අයත්, කැරිබියානු දූපතකි. පුවර්ටෝ රීකෝ වැසියන් ‘ෆියෝනා’ සුළි කුණාටුවෙන් බැටකෑවේ පසුගිය මාසයේය. සුළි කුණාටුව හේතුවෙන් දූපතේ යටිතල පහසුකම් මුළුමනින්ම බිඳ වැටුණි.
‘ෆියෝනා’ සුළි කුණාටුවෙන් සිදුවුණු හානියේ තරම දැක බලා ගැනවීම, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ජිල් බයිඩන් ද පුවර්ටෝ රීකෝ වෙත ගියහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd