
ඇමෙරිකා, ඕස්ටේ්‍රලියා සහ ජපන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් පසුගිය දා ඇමෙරිකාවේදී පැවැත්විණි.
එම හමුවට පාදක වූයේ චීනයයි. චීනයේ තර්ජනවලට මුහුණ දීමට නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ඇමෙරිකා, ඕස්ටේ්‍රලියා සහ ජපන් ආරක්ෂක අමාත්‍යවරු එකග වූහ.
‘තායිවාන සමුද්‍ර සන්ධියේ පමණක් නොව, අවට මුහුදු කලාපයේ චීනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපට සෑහීමකට පත් වෙන්න විදියක් නැහැ. චීනයේ චණ්ඩිකම් දැක දැක අපට නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අප අපගේ හමුදා සහයෝගීතා තවත් වැඩි කරගන්න තීරණය කළා’ යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් (ඇමැති) ලොයිඞ් ඔස්ටින් පැහැදිලි කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුව, ලොයිඞ් ඔස්ටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූයේ පැසිෆික් සාගර කලාපය සඳහා පිහිටවූ ඇමෙරිකන් හමුදා මූලස්ථානයේදීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයට එරෙහිව අත්වැල් බැඳ ගනී