IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


යෝජනාව පරාජය කරයි

යටත් කරගත් යුක්රේන පාළාත් රුසියාවට ඈඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී, රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී, රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය.

රුසියාවට නිෂේධ බලය හිමිවී ඇත්තේ රුසියාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් කෙනෙකු බැවිනි. කෙසේ වුවත් ඉන්දියාව සහ චීනය රුසියාවට සහාය පළ නොකළ අතර ඔවුන් ඡනදය ප්‍රකාශ කිරිමෙන් වැළැකී සිටියේය.

රුසියාව, යුක්රේනයේ පළාත් අත්පත් කර ගැනීම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවුණු විශාලතම ආක්‍රමණය යැයි ද පැවැසෙයි. ඒ අනුව, මේ වනවිට යුක්රේනයෙන් සියයට 15 ක ප්‍රතිශතයක් ඇත්තේ රුසියාව සතුව යැයි පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

යෝජනාව පරාජය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28337 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 197 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site