
යුක්රේන ආක්‍රමණයේ දී රුසියාව යුද අපරාධ සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම පවසයි.
යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, සිරකරුවන්ට වධහිංසා පමුණුවීම, ලිංගික හිරිහැර සිදු කිරීම, යුක්රේන හමුදා සොල්දුදාවන් සහ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම ආදී චෝදනා රැසක් රුසියාවට එල්ල වී තිබේ.
යුක්රේන අර්බුදයේ දී රුසියාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත් විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd