
රැජිනගේ අවමංගල්‍යය ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැත් වීමට නියමිත අතර නියෝජිතයකු ඒ සඳහා සහභාගී කරවන්නැයි බ්‍රිතාන්‍ය රජය උතුරු කොරියාවට දන්වා තිබේ.
බ්‍රිතාන්‍ය රජය උතුරු කොරියාවට මෙසේ ඇරැයුම් කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. උතුරු කොරියාවට ඇරැයුම් කළත්, බ්‍රිතාන්‍ය රජය, ඇෆ්ගනිස්තානයට, සිරියාවට, වෙනිසියුලාවට ඇරැයුම් කර නැතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd