
අලුතින් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තවීම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත්, ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයට අප පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් මෙසේ පැවැසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව නන්දෙසින් ලබා ගත් දත්ත පාදක කර ගනිමිනි.
‘මා කියන්නේ නැහැ කොවිඩ් 19 වසංගතය අවසන් බව. ඒත් මා කියනවා අප කොවිඩ් 19 වසංගතයේ අවසානයට ඇවිල්ලා. කොවිඩ් 19 වයිරසය පාලනය කර ගැනීමේ හැකියාව දැන් අපට තිබෙනවා. එන්නත් තිබෙනවා. කවුරුත් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා.’ යැයි ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.
‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේ 2020 වසරේය. තවමත් ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොවිඩ්’ වසංගතය අවසන් වෙන්නයි යන්නේ