
දකුණු සහ නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ කීපයක්ම රුසියන් හමුදා ග්‍රහණයෙන් මුදා හැනීමට තම හමුදා සමත් වී ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියයි.
යුක්රේන හමුදා විසින් යළි අත්පත් කරගනු ලැබ ඇත්තේ කාර්කීව් සහ කෙර්සෝන් යන පළාත්වල ප්‍රදේශ යැයි ද පැවැසෙයි.
ඊට අමතරව කාර්කීව් පළාතට දකුණු දෙසින් ඇති බලාක්ලියා යන නගරය ද යුක්රේන හමුදා ග්‍රහණයේ පසුවන බව ජනාධිපති සෙලෙන්ස්කී කියයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd