
චීනයෙන් ද වදුරු උණ හෙවත් මංකිපොක්ස් ආසාදිතයකු වාර්තා වෙයි. මෙම ආසාදිතයා චීනයේ වාර්තා වන්නේ චොංග්කිංග් නගරයෙනි.
චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරට මෙම තැනැත්තා විදේශගතව සිට චීනයට පැමිණි අයකු බවය.
මොහු 'කොවිඩ් 19" වෙනුවෙන් නිරෝධානයේ පසුවෙද්දී, මංකිපොක්ස් වයිරසයේ රෝග ලක්ෂණ මතුවී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd