ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත කෙරුණි. 12 December 2022
ඔරායන් ආපසු එනවා ! ’ආර්ටිමිස් 1’ පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත. 11 December 2022
පියාගේ රාජාභිෂේකය හැරීට - මේගන්ට නැති වේ ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. 11 December 2022
ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනාවක් යුක්රේන යුද්ධයේ දී මේ වනවිට රුසියාවේ පූර්ණකාලීන ආරක්ෂක හවුල්කරු බවට පත් වී ඇත්තේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා නගයි. 10 December 2022
බංග්ලාදේශයේ විරෝධතා කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලමින බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනාට එරෙහිව එරට ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි. 10 December 2022
කොරියානුවන්ගේ තරුණ වීමේ සිහිනය සැබෑ වෙයි දකුණු කොරියානුවන්ගේ තරුණ වීමේ සිහිනය සැබෑ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 09 December 2022
බීබීසී මාධ්‍ය ජාලය අන්තර් ජාලයට සීමා වෙනවා බ්‍රිතාන්‍යයේ බීබීසී මාධ්‍ය ජාලය සම්ප්‍රදායික රුපවාහිනී සහ ගුවන් විදුලි විකාශනයෙන් බැහැර වී, වසර 2030 වන විට අන්තර්ජාලයට පමණක් සීමා වීමට සැරැසෙයි. 09 December 2022
ඉම්රාන්ට ලැබුණු වටිනා ඔරලෝසු විකුණන්න හදලා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉම්රාන් ඛාන්ට තෑගි ලෙස ලැබුණු සුඛෝපභෝගී අත් ඔරලෝසු කිහිපයක් විකිණීමට උත්සාහ කළ බව එරට මාධ්‍ය අනාවරණය කර තිබේ. 09 December 2022
සෞදි චීන සබඳතා තරවෙයි සෞදි අරාබිය සහ චීනය අතර සබඳතා ශක්තිමත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. සෞදි අරාබිය සහ චීනය අතර සබඳතා ශක්තිමත් වූයේ චීන ජනාධිපති ෂී ජින් සෞදියේ සංචාරයක නියැලීමත් සමඟය. 09 December 2022
පාප්තුමන් යුක්රේනය වෙනුවෙන් කඳුළු සලයි රුසියන් ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත් යුක්රේන වැසියන් වෙනුවෙන් තමන් දැඩි ලෙස කනගාටුවට පත් වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති. 09 December 2022
පේරු ජනපතිට රැකවරණ දෙන්න මෙක්සිකෝව සූදානම් දෝෂාභියෝගයකින් නෙරපා දැමුණු පේරු ජනාධිපති පේද්රෝ කැස්ටිලෝට රැකවරණ ලබා දීමට තමන් සූදානම් යැයි මෙක්සිකෝ රජය පවසා ඇත. 09 December 2022
අවි ජාවාරම්කරු ආපසු දී පැසි පන්දු ක්‍රීඩිකාව මුදා ගැනේ වසර 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ආපසු රුසියාවට දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු ඇමෙරිකන් පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට ඇමෙරිකන් රජය සමත් විය 09 December 2022
දිල්ලිය කෙජ්රිවාල්ට; ගුජරාටය මෝදිට; හිමාචල් රාහුල්ට ඉන්දියාවේ දිල්ලි, ගුජරාට සහ හිමාචල් ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල නිකුත් වුණු අතර, දිල්ලි ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂය සමත් විය. 08 December 2022
ජර්මන් අන්තවාදී කල්ලි සාමාජිකයන් සොයා මෙහෙයුම් ජර්මන් පාර්ලිමේන්තුවට කඩා වැදී, රජය පෙරළා බලය අල්ලා ගැනීමට තැත් කළ නියෝ නාසිවාදී ‘රයික්බර්ග්’ කල්ලියේ තවත් සාමාජිකයන් 27 දෙනකු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි. 08 December 2022
පේරු ජනපති ධුරයෙන් නෙරපා දැමෙයි අර්බුද රැසකට මුහුණ දුන් පේරු ජනාධිපති පේද්රෝ කැස්ටෙලෝට බලය අහිමි විය. ඒ, පේරු විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වුණු බැවිනි. 08 December 2022
රජය පෙරළන්න හැදූ කුමරා දැලේ ජර්මානු රජය පෙරළීමට කැරැල්ලක් දියත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ජර්මානු රජ පෙළපතකින් පැවැතෙනවා යැයි පවසන, දහතුන්වෙනි හෙන්රික් ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජර්මානු පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 08 December 2022
චාල්ස් රජුට තවත් බිත්තර ප්‍රහාරයක් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 20 හැවිරිදි කරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 07 December 2022
ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන්ට මරණය ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු රූපවාහිනී කතා නැරැඹූ උතුරු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම හිමිවී ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 07 December 2022
අක්කටයි නංගිටයි එකම මනාලයයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 06 December 2022
ඕක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අලුත් වදන් සෑම වසරකම ඕක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අලුත් වදන් එක් කිරීම සිදුවෙයි. 06 December 2022
රුසියන් ගුවන් කදවුරක පිපිරීමක් රුසියාවේ ගුවන් හමුදා කදවුරක සිදුවුණු පිපිරීමකින් හමුදා සොල්දාදුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 06 December 2022
සීල් සත්වයන් 2500 ක් මැරිලා සීල් සත්වයන් 2,500 දෙනකුගේ සිරුරු කැස්පියන් මුහුදට යොමු වුණු රුසියන් වෙරළ තීරයකින් හමුවී ඇත. 06 December 2022
ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද (05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඒ හේතුවෙන් තම රාජකාරි කටයුතු නිවසේ සිට හුදෙකලා වී සිදුකරන බව අග්‍රාමාත්‍ය ඇල්බනීස් පවසා ඇත. 05 December 2022
ඩෙප්ට එරෙහිව ඇම්බර් යළිත් නඩු මඟට තමන් මීට පෙර නඩුව වැරදි ප්‍රාන්තයේ ගොනුකරා යැයි පවසමින් හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ්, නැවත වරක් ඇයගේ හිටපු සැමියා වන හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබේ. 05 December 2022
ප්‍රංශ රෝහලකට සයිබර් ප්‍රහාරයක් ප්‍රංශයේ වාර්සේල් නගරයට නුදුරුනි පිහිටි රෝහලක සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් රෝහලේ පරිගණක පද්ධතිය අඩපණ විය. 05 December 2022
මුස්ලිම් පල්ලියකට කඩා වැදී 19 දෙනෙකු පැහැර ගනිති වයඹදිග නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක්, එහි සිටි බැතිමතුන් 19 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 05 December 2022
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ’ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ. 05 December 2022
චීන ජනපති සෞදියේ සංචාරයකට යනවා චීන ජනාධිපති ෂී ජින්පින් සෞදි අරාබියේ සංචාරයකට සූදානම් වෙයි. චීන ජනාධිපතිවරයා සෞදි සංචාරයකට පැමිණෙන්නේ සෞදියත් ඇමෙරිකාවත් අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 05 December 2022
ජර්මන් විදෙස් ඇමැතිනිය ඉන්දියාවේ සංචාරයක ජර්මන් විදේශ අමාත්‍ය ඇනාලේනා බෙර්බෝක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී. ජර්මන් විදේශ අමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි. 05 December 2022
සැප නැවක් සැඩ රළ පහරට හසුවෙලා සංචාරකයන් රැගත් සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් කුණාටුවක් මැදින් ගමන් කරද්දී, ප්රචණ්ඩ සැඩ රළ පහරකට හසුවුණු බවත් නැවේ සිටි එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තවත් සිවු දෙනෙකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. 04 December 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026