
ප්‍රංශයේ පැරිස් අගනුවර, කාර්යබහුල ‘ගාර් දි නෝද්’ දුම්රිය ස්ථානයේ සිදුවුණු පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලැබූහ.
ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව ද පැවැසෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව ප්‍රංශ අභ්‍යන්කර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි. පිහි ප්‍රහාරය එල්ල වූයේ උදෑසන 6.43 ට පමණය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd