
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රාජ්‍ය විරෝධීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන්තොටුපොළකට කඩා වැදීමට උත්සාහ ගත් අවස්ථාවේ කැරැලි මර්දන පොලිසිය ඊට හරස් විය.
පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මියගිය විරෝධතාකරුවන් ගණන 12 කි. චිලී මාය්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් සියයකට නැඩි පිරිසක් පොලිස් අණ නොකතා ජුලියාකා නමැති නගරයේ ගුවන්තොටුපොළට කඩා වැදීමට තැත් කළ බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd