යෝජනාව පරාජය කරයි
යටත් කරගත් යුක්රේන පාළාත් රුසියාවට ඈඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී, රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී, රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය.