
රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ හමුවක් පැවැත්වෙන බව නිවේදනය කෙරුණේ මීට දින කීපයකට පෙර සිටය.
කලාපීය අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනාගේ අවධානය යොමු වුණු අතර ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමට ද පුටින් සහ ජින්පින් අපේක්ෂා කරයි.
චීනය රුසියාවේ සමීපතම මිතුරාය. රුසියාවට කොන්දේසි විරහිතව සහාය දක්වන බවට චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ ප්‍රතිඥා දී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිත්‍රත්වය අපි ඉතාමත් අගය කරමු. චීනයට, රුසියාවට ජයවේවා..!