
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබාන් මෝදි රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
හීරාබාන් මෝදි සිය 99 වැනි ජන්ම දිනය සැමරුවේ පසුගිය ජූනි මාසයේය.
ඊයේ (28) ඇය ඇතුළත් කෙරුණේ අහ්මදාබාද් නුවර මහ රෝහලටය. හීරාබාන් මෝදි ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd