2023 නව වසර උදාවත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් නගරයට භූමි කම්පාවකින් දෙදරා ගියේය.
මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවේ එම දෙදරීම නවදිල්ලියටත් දැණුනු බවය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 3.8 ක් ලෙසය.
භූමි කම්පාවෙන් කාටවත් හානියක් සිදුවී නැත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd