
ඉන්දීය වැසියන්ට, ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමේ නාසික එන්නත ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.
ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ටත් බූස්ටර් එන්නත් ලබා ගත් අයටත් මෙම නාසික එන්නත ලබා ගැනීම අවශ්‍ය නොවන බවය.
නාසික එන්නත නිපදවා ඇත්තේ ඉන්දිය රජයට අයත් භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමය. එන්නත නම් කර ඇත්තේ ‘ඉන්-කෝවැක්’ යනුවෙනි. එන්නත් මාත්‍රාව බිංදු දෙකකි.
එන්නත් කටුවලට බියක් දක්වන ඕනෑම අයකුට කිසිදු බියක් නොමැතිව ‘ඉන්-කෝවැක්’ එන්නත ලබා ගැනීම කළ හැකිවීම විශේෂත්වයකි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2196
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බූස්ටර් එන්න ගත්තු අයට නාසික එන්නත ඕනෑ නෑ