
හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ නමැති ස්වයං චරිතාපදානය වෙළෙඳපොළට නිකුත් කෙරුණි.
‘ස්පෙයාර්’ කෘතිය එළිදැක්වීමට සතියකට පෙර සිට ඊට පුළුල් ප්‍රසිද්ධියක් මාධ්‍ය වෙතින් ලැබුණි. හැරී කුමරුන් බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් කෘතියට ඇතුළත් කළ කරුණු කාරණා ආන්දෝලනයක් ද ඇති කිරීමට සමත් විය. ‘ස්පෙයාර්’ කෘතිය, භාෂා 16 කට පරිවර්තනය වී තිබේ.
බිරිඳ මෙගාන් මුල්කොට ගනිමින්, තම වැඩිමල් සොහොයුරා විලියම් කුමරු තමන්ට පහර දුන් බවත්, රජ පවුලේ සාමාජිකයන්ගෙන් මෙගාන්ට එල්ල වුණු කෙණෙහිලිකම් ගැනත් ‘ස්පෙයාර්’ කෘතියේ සඳහන් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd