
බොස්නියානු සර්බියානු බෙදුම්වාදී නායක මිලෝරාජ් ඩොඩික් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වීර පදක්කමක් පිරිනමා තිබේ. පදක්කම පිරිනැමීම සිදුවූයේ පුටින්ගේ සහභාගීත්වයකින් තොරව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම වීර පදක්කම, බොස්නියානු සර්බියානුවන් වෙනුවෙන් පිරිනැමෙන ඉහළම වීර පදක්කම යැයි පැවැසෙයි. බෙදුම්වාදී නායක මිලෝරාජ් ඩොඩික්, රුසියන් ජනාධිපති පුටින්ට මෙම පදක්කම පිරිනමා ඇත්තේ පුටින්ගේ දේශප්‍රේමීත්වය ඇගයීමට ලක් කරමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd