ලැව් ගින්නකින් 10ක් මරුට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 10 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 20000ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. 10 October 2017
දීවාලී සමයේ දිල්ලියේ ගිනිකෙළි තහනම් ඉන්දියාවේ දිල්ලි අගනුවර දීවාලී උත්සව පැවැත්වෙන සමයේදී ගිනිකෙළි භාවිතය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 10 October 2017
චීනයේ දූෂිතයන් ලක්ෂ 13 කට නීතිය ක්‍රියාත්මකයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පරිපාලනය යටතේ 2013 වසරේ සිට මේ දක්වා කාලයේදී අල්ලස් හා දූෂණ චෝදනාවලට වැරුදිකරුවන් පහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් ලක්ෂ 13 දෙනකුට එරෙහිව චීන පරිපාලනය නීතිය ක්‍රියාත්මක කර ඇතැයි එරට දූෂණ විරෝධී නිරීක්ෂණ සංවිධානයක් කරුණු අනාවරණය කර තිබේ. 09 October 2017
උතුරු කොරියාවට එරෙහිව ට්‍රම්ප් අවසන් තුරුම්පුව සොයයි උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක අයුරින් අර්බුඳ විසඳීමට ගත් සෑම උත්සහායක්ම අසාර්ථක වූ බවත් ඒ නිසා දැන් දැන් ඉතිරිව ඇත්තේ එක් කි‍්‍රයාමාර්ගයක් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි. 08 October 2017
හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් හතක් මරුට ඉන්දියානු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අරුණාචල් ප්‍රාන්තයේදී අනතුරට ලක්වීමෙන් හත්දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ගුවන් හමුදාවේ කාර්යමණ්ඩලයේ පස්දෙනකුද ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු ද මෙසේ මියගොස් ඇත. 07 October 2017
ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති වැඩ භාර ගනී ප්‍රංශයේ නව ශ්‍රීලංකා තානාපති ලෙස පැමිණි බුද්ධි. කේ. ආතාවුද මහතා පසුගියදා ප්‍රංශ තානාපති කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. 07 October 2017
ඇමෙරිකාවට යළිත් සුළි සුළං ප්‍රබල සුළි කුනාටුවක් යලිත් වරක් ඇමරිකාවට සහ මෙක්සිකෝවට කඩාවැදීම හේතුවෙන් 22දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 October 2017
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණය සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයට මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. 06 October 2017
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකා විද්‍යාඥයින් තිදෙනකුට භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන ‘නොබෙල් ත්‍යාගය’ මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් තිදෙනකුට හිමිවිය. 03 October 2017
වෛද්‍ය නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකු සමත්ව තිබේ. 03 October 2017
ලාස් වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගැනේ ලාස් වේගාස් නුවර සංගීතප්රසංගයට වෙඩි ප්‍රහාර එල්ල කර 54දෙනකු පමණ මරා දැමූ පුද්ගලයා ස්ටෙෆන් පැඩොක් නැමැති 64 හැවිරිදි අයෙකු බවට හඳුනා ගෙන තිබේ. 03 October 2017
සිරියාවේ බෝම්බ ප්‍රහාර 2කින් 11ක් මරුට සිරියාවේ අගනුවර දමස්කස්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් ඇතුළු 11දෙනකු මියගොස් ඇත. 03 October 2017
කාශ්මීර දේශ සීමාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපොළේ දේශසීමා බලකායේ අධි ආරක්ෂිත කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු කඩා වැදීමෙන් සොල්දාදුවන් තිදෙනෙක් තුවාල ලැබූහ. 03 October 2017
කැටලෝනියා ජනමත විමසුම උණුසුම් වෙයි ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් පැවැති ජනමත විමසුමෙන් කැටලෝනියාවට වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය අයිතිය දිනාගත් බව එම ප්‍රාන්තයේ නායක කාල්ස් පුයිජේමොන්ට් අද (2) ප්‍රකාශ කළේය. 02 October 2017
ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් - 50ක් මරුට ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 October 2017
ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව තහනම් ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව සහ නිකාබ් ඇඳුම ඇඳීම තහනම් කිරීමේ නීති පනවා ඇති බව වාර්තා වේ. 01 October 2017
ඇමරිකාව උතුරු කොරියාව සමග සබඳතා පවත්වයි පසුගිය කාලය පුරාම ඇමරිකාව උතුරු කොරියාව සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා ප්‍රකාශ කර ඇත. 01 October 2017
මානව හිමිකම් නියෝජිතයන් රෝහින්ග්‍යා වරුන්ගෙන් ඈත්කර තබති මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රොහින්ග්යාවරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම වළක්වාලීමට කටයුතු කළ බව එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. 30 September 2017
මුම්බායි දුම්රියපොළක තෙරපීමකින් 22ක් මරුට ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රියපොළක සිදුවූ තෙරපීමකින් 22ක් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. 29 September 2017
යුරෝපා සංගමය සරණාගතයන් 50,000කට රැකවරණ සැලැසීමට සැලැසුම් අප්‍රිකාවෙන් පැමිණෙන සරණාගතයන් 50,000ක් භාර ගැනීම සඳහා සැලැසුම් සකස් කරමින් සිටින බව යුරෝපා සංගමය නිවේදනය කරයි. 28 September 2017
ඉරාක අගමැති - කුර්දි නායකයා උණුසුම් වචන හුවමාරුවක ස්වයං පාලනයක් සහිත ඉරාකයේ කුර්දි පළාතට නිදහස දිනා ගැනීම සඳහා පැවැති ජනමත විමසුමෙන් පසු ඉරාක ජනාධිපති හයිදර් අල් අබාදි සහ කුර්දි නායක මසූද් බර්සානි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 27 September 2017
ඇමෙරිකානු යානා බිම හෙළනවා ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. 26 September 2017
ප්රංශයත් ග්ලයිෆොසෙට් තහනම් කරයි කෘමිනාශක භාවිතය තහනම් කිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රංශය නිවේදනය කරයි. මතභේදාත්මක ග්ලයිෆොසෙට් රසායනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද ප්‍රංශ රජය පියවර ගෙන තිබේ. 26 September 2017
ජර්මනියේ මහ මැතිවරණය ඇරැඹේ ජර්මානු මහ මැතිවරණය අද (24) ආරම්භ විය. මෙම මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ඇන්ගෙලා මර්කෙල් සිව්වැනි වරටත් ජර්මනියේ චාන්සලර්වරිය වන්නේ ද යන්න තීරණය වේ. 24 September 2017
ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරයට ආසන්නයෙන් පියාසර කරවූ බව පෙන්ටගනය පවසයි. 24 September 2017
ලන්ඩන් නුවර ඇසිඩ් ප්‍රහාරයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ට්රැට්ෆෝඩ්හි ස්ථාන කිහිපයක දී එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරවලින් හයදෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 24 September 2017
රොහින්ග්යාවරුන් වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් ඕනෑලු මියන්මාරයේ සිට බංග්ලාදේශයට පැන යන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්ට පිහිටවීම සඳහා ඉදිරි මාස හයක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් අවශ්‍ය වන බව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. 22 September 2017
කාෂ්මිරයේදී ඇමතිවරයකුට අත්බෝම්බ ප්‍රහාරයක් කාෂ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේදී ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් තිදෙනකු මියගොස් තවත් 20ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 21 September 2017
මෙක්සිකෝවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවු දරුවන් සොයා මෙහෙයුම් මෙක්සිකෝ නගරයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් කඩා වැටුණු පාසැල් ගොඩනැගිල්ලකට යටවී සිටිතැයි සැකකරන දරුවන් පිරිසක් සොයා මුදවාගැනීමේ පිරිස් ඉතා අසීරු මෙහෙයුමක යෙදී සිටින බව වාර්තා වේ. 21 September 2017
ලෝකයේ වැඩි පිරිසක් බඩගින්නේ ලෝකයේ කුසගින්නේ සිටින ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් සඳහන් කරයි. 21 September 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026