ඇල්ජියර්ස්හිදීය (රොයිටර්)
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇල්ජීරියානු පුවත් වෙබ් අඩවියක් වාර්තා කර කර තිබිණි.
බෞෆාරික් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීමට සූදානම් වන අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇතැයි වාර්තා වේ.
ඉලයිෂන් 276 වර්ගයට අයත් ගුවන් යානයක් මෙසේ අනතුරට පත්ව තිබෙන අතර මේ ආකාරයෙන්ම 2014 වසරේදී සිදු වූ අනතුරකින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
055 / 255

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගියානම් 257ක් මැරෙන්නෙ කොහොමද?
මගින් සියයකට ආසන්න ප්‍රමාණයක් රැගෙන ගිය ගුවන් යානය අනතුරට පත්වීමෙන් 257 මිය ගියේ කොහොමද ? ගුවන් යානය වැටුනේ ජනාකීර්ණ ප්‍රදේශයකටද ?
මගීන් 100 කට ආසන්න පිරිසක් රැගෙන ගුවන් ගත කළ යානයේ 257 ක් මැරෙන්නේ කොහොමද,?
අනේ අපේ රටේ මිනිස්සුන්ට මෙවැනි පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි හැටි. මගීන් 100ට අමතරව අනිත් අය හමුදාවේ අය
සමහරවිට මගීන් 100 ගෙනයාහැකි යානයක අපේ රටේ බස් එකක පැක් කරනවා වගේ මගීන් 250 විතර පටවාගෙන ගිහින් බර වැඩි වෙලා කඩාගෙන වැටුනද දන්නේ නැහැ
මෙම යානයේ (Ilujschin IL -76) ගෙනයාහැකි උපරිම මගීන් ගණන 126 කි. එහි මගීන් 270 සහ තවත් යානයට දැරිය නොහැකි ආකාරයෙන් බඩු පැටවීම නිසා යානය ගුවන් ගත වන අවස්ථාවේදී කඩා වැටි ඇත .
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇත.?