යුරෝපයේ හොඳම ආර්ථිකය හිමි ජර්මනියේ දරුවන් පස් දෙනකුගෙන් එක් දරුවකු දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් එම දරුවන්ගේ සමාජ තත්ත්වය ඉහළ යා හැකි බව කීමට නොහැකි වී ඇති බවත් දත්ත වාර්තා සඳහන් කරයි.
ජර්මනිය යනු යුරෝපයේ ආර්ථික බලවතාය. වසර 1990 දී නැගෙනහිර සහ බටහිර ජර්මනිය එක්සේසත් වීමෙන් අනතුරුව විරැකියාව ඉතා අඩු මට්ටමක පවතින අන් කවරදාකටවත් හොඳින් රාජ්‍ය භාණ්ඩාගාරය හැසිරුණි.
එසේ වුවත් ජර්මනියේ පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට අනුව වයස අවුරුදු 18ට අඩු ජනගහනයෙන් සියයට 20කට ආසන්න පිරිසක් ‘සාපේක්ෂ දරිද්‍රතාවයෙන්’ පෙළෙන බව පැවසේ.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd