ගාසා තීරයේ දේශසීමා පාලනය පලස්තීන පාලනාධිකාරියට ගාසා තීරයේ ඊශ්‍රායල හා ඊජිප්තු දේශසීමාවල පාලන කටයුතු පලස්තීන පාලනාධිකාරියට ලබාදීමට ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය කටයුතු කර ඇතැයි වාර්තා වේ. 01 November 2017
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මෑන්හැට්න්හි පාපැදි හා පදික මංතීරුවක් වෙතට ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගයන් 8දෙනක් පමණ මියගොස් 12දෙනක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 November 2017
ජපාන නිවසක ශීතකරණයක් තුළ නව දෙනකුගේ සිරුරු කොටස් ජපානයේ ටෝකියෝ නගරය ආසන්නයේ සමාහි නිවසක ශීතකරණවල තිබී 9දෙනකුගේ සිරුරු වල කොටස් හමු වී ඇතැයි වාර්තා වේ. 31 October 2017
ඉන්දුනීසියාවේ පිපිරීමකින් 47ක් මරුට ඉන්දුනීසියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 47දෙනකු මියගොස් 50ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 26 October 2017
චීන-තායිවාන සබඳතා අලුත්වෙයි ඓතිහාසික අමනාපකම් ඉවතලා චීනය හා තායිවානය අතර නව සබඳතා ආරම්භ කිරීමට කාලය උදා වී ඇතැයි තායිවාන ජනාධිපති ත්සායි ඉන් වෙන් පවසයි. 26 October 2017
සෞදියට ඕනෑ මැදිහත් ඉස්ලාම් දහමලු සෞදි අරාබිය නූතනත්වයට පත් කිරීමට අවශ්‍ය වන්නේ ‘මැදිහත් ඉස්ලාම්’ දහම යැයි එරට ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් ප්‍රකාශ කර තිබේ. 26 October 2017
ට්‍රම්ප් පරිපාලනයෙන් දැඩි තීරණයක් අවදානම වැඩි යැයි හඳුනාගත් රටවල් 11ක සරණාගතයන්ට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපිත වීමට අවසර දීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. 25 October 2017
ෂී ජින්පින්ග් ඉදිරි වසර පහටත් චීන ජනපති ඉදිරි වසර පහක කාලය සඳහා ද චීනයේ ජනාධිපතිවරයා ලෙස ෂී ජින්පින්ග් තෝරා පත් කරගැනීමට එරට කොංග්රස් සමුළුවේදී අද (25) තීරණය විය. 25 October 2017
චීන ජනපතිගේ නම කොමියුනිස්ට් ව්‍යවස්ථාවට වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම එරට ශ්‍රේෂ්ඨතම නායකයන්ගේ නම් ගොන්නට ඇතුළත් කිරීමට එරට කොමියුනිස්ට් පක්ෂ කොංග්රස් සමුළුවේදී තීරණය වී තිබේ. 24 October 2017
‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප් උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවැසීය. 23 October 2017
ෂින්ෂෝ අබේට තුනෙන් දෙකක බලයක් ජපාන මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගැනීමට ජපාන අගමැති ෂින්සෝ අබේ සමත්ව තිබේ. 23 October 2017
ජපන් මහ මැතිවරණය ඇරඹෙයි ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළිං සහිත කාලගුණ තත්ත්වයක් යටතේ ජපාන මහ මැතිවරණය අද (22) ආරම්භ විය. 22 October 2017
ඇෆ්ගනිස්තානයේ ප්‍රහාර දෙකකින් 50ක් මරුට ඇෆ්ගනිස්තාන පල්ලි දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර දෙකකින් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 20 October 2017
ඔබාමා - බුෂ් එක්ව ට්‍රම්ප්ගේ හම ගලවති ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 20 October 2017
යුනේස්කෝ මුල් පුටුව ප්‍රංශ මවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පැරීසිය මූලස්ථානය කොට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනේස්කෝ ආයතනයයේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස 45 හැවිරිදි ප්‍රංශ ජාතික ඔඩ්රේ අශුලේ මහත්මිය තෝරා පත් කර ගත් බව පැරිස් මූලස්ථානය අද ප්‍රකාශයට පත් කළේය. 20 October 2017
මියන්මාර හෝටලයක ගින්නක් මියන්මාරයේ අගනුවර යැන්ගොන්හි සුඛෝපභෝගී හෝටලයක් ගිනි ගැනීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 19 October 2017
අැෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රහාරයකින් 40 ක් මරුට ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 19 October 2017
සිරියානු සටන්කාමීහූ අයිඑස් සංවිධානයෙන් රකා මුදා ගනිති සිරියාවේ රකා නුවර අයි.එස් සංවිධානයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සටන්කාමීන් සමත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය අද (17) නිවේදනය කළේය. 17 October 2017
දූෂණ හෙළිකළ මෝල්ටා මාධ්‍යවේදිනිය ඝාතනය කෙරේ ‘පැනමා පත්‍රිකා’වලින් අනාවරණය වූ තොරතුරු අනුව යමින් එරට සිදුවු දූෂණ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදිනයක් ඝාතනයට ලක්වූවාය. 17 October 2017
සෝමාලියා ප්‍රහාරයෙන් මරණ 300 ඉක්මවයි සෝමාලියවට එල්ල වූ දරුණුතම හා දැවන්තම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන් 300 ඉක්මවා ගොස් ඇතැයි එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 16 October 2017
ලොව ළාබාලතම නායකයා ඔස්ට්‍රියාවෙන් ඔස්ට්‍රියාවේ සහ කන්සර්වේටිව් පක්ෂයේ 31 හැවිරිදි සෙබස්තියන් කර්ස් එරට මැතිවරණයෙන් ජයගනු ඇතැයි ඔහු එරට පමණක් නොව ලොව ළාබලතම නායකයා බවට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 16 October 2017
ඇමෙරිකා කොංග්‍රසයට ඊශ්‍රායලයෙන් බලපෑම් ඊශ්‍රායලයේ දැඩි මැදිහත්වීම නිසා එක්සත් ජනපද කොංග්‍රසයට එරට ජාතික ලැදියාවන්ට අනුකූලව නියමාකාරයෙන් කටයුතු කිරීමට නොහැකි වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෙක් පෙන්වා දී තිබේ. 16 October 2017
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 189ක් මරුට සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 15 October 2017
’ට්‍රම්ප්ගේ ස්ථාවරයෙන් තෙල් මිලට බලපෑමක් නැහැ’ - ඉරාන ඇමැති ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරයෙන් ගෝලීය තෙල් මිල ගණන්වලට බලපෑමක් වන්නේ නැතැයි ඉරාන් තෙල් අමාත්‍ය බයිජන් සැන්ගනේහි පවසයි. 15 October 2017
‘අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කඩා වැටෙන ලකුණු‘ චීනයේ ටියැංග් ගොන්ග්-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය තව මසක් ඇතුළත පෘථිවියට කඩා වැටිය හැකි බව විශේෂඥයෝ අනුමාන කරති. 14 October 2017
හමාස් - ෆාටා සාම ගිවිසුමක පලස්තීනයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක් වූ හමාස් සහ ෆාටා යන සංවිධාන දශක ගණනක් තිස්සේ පැවැති බෙදීම් හා ගැටුම් පසෙකළා සාම ගිවිසුමකට අත්සන් තැබීය. 13 October 2017
ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයෙන්(යුනෙස්කෝ) ඉවත් වීමට තීරණය කර තිබේ. 13 October 2017
වියට්නාම ගංවතුරෙන් 37 ක් මරුට වියට්නාමයේ නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 37ක් මියගොස් 40දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති. 12 October 2017
තායිලන්ත වෙරළේ දුම්බීම තහනම් තායිලන්තයේ වෙරළ තීරයන්හි දුම්බීම තහනම් කරමින් එරට අධිකරණය නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ. 11 October 2017
බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් - 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ. 11 October 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026