බීජිංහිදීය (රොයිටර්)
චීන රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වැන්ග් යී මේ සතියේදී උතුරු කොරියාවේ සංචාරයක නිරත වන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කෑන් අද (30) සඳුඳා ප්‍රකාශ කළේය.
මෙම සංචාරය බදාදා (2) හෝ බ්‍රහස්පතින්දා (3) යන දිනෙන් එකකදී සිදුවන බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනය එරට විදේශ අමාත්‍යාංශය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
බෙදී වෙන් වී තිබෙන කොරියානු රටවල් දෙක එක් කිරීමේ පියවරක් ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙලෙස උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිතය.
උතුරු කොරියාව මෙම පියවර ගනු ලැබූයේ උතුරු හා දකුණු කොරියානු නායකයන්ගේ ඓතිහාසික හමුවෙන් පසුවය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd