බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
ගිනිකොන සිරියාවේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවකින් කුඩා දරුවන් 10 දෙනකු ඇතුළුව සිවිල් වැසියන් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය කියයි.
මෙම ගම්මානය ‘ඉස්ලාමික් ස්ටේට්’ සංවිධානයේ පාලනයට නතුව තිබෙන ගම්මානයක් යැයි ද පැවසේ.
“ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද කියන්න අපි හරියටම දන්නේ නැහැ. ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය හෝ ඉරාක හමුදා මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි අපි සිතනවා” යැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
හසාකේ පළාතේ අල් ක්සාර් ගම්මානයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ 23 ක් මරුට